Chakra Beats Manasgatha lyrics

Manasgatha

Chakra Beats

GENRE
Rap
Chakra On The Beat නිසා Beat එක Dope

[Verse 01 - YRN Marty]

පාට පාට හීන ලෝක වල අපි යාවී
ඉන්න තැන සාමය සතුට පිරේවී
අඩවන් ඇස් සිනහ උතුරාවී
රෑ වෙන්න වෙන්න තව ආතල් ගෙනදේවී
(ආතල්//)
ආතල් ගෙනදේවී (yey) ආතල් ගෙනදේවී ...
Dope හැබැයි Chill රූප රටා මැවේවී (pahh)
ඇඟ relax, vibe එක තමයි යන්නේ පාවී
මද වැස්සයි සුළඟයි පට්ටම වාසි
ආසම අතරමං (yeah) වෙන්න මල් වත්ත මැද
පැණිරස ඕනේ දැන් (hahah) ඉන්නේ මං හොඳම තැන
Liqour ඕනේ නෑ, ඕනේ වත්තෙන් නෙලගත්තු මල
ආසම ඉන්න දුමත් එක්ක හඳපාන යට (yeh)
(yeah) පැද්දේවි කොල්ලෝ ටික track එකේ තාලේට
පාඩුවේ ඉන්නොනේ high වෙන තරමට
ඔතමුද තව එකක් අපි හීනියට
ප්‍රශ්න නෑ මත්වෙලා ඉද්දී සුරලොව සැප

[Hook 01 - BenDrew]

මන්දාකිණි අතරින් පාවෙන්නේ.... (පාවෙන්නේ)
නෑ මේ වෙන දේවල් දන්නේ.... (දේවල් දන්නේ)
මදපවනේ ළා අඳුරේ අඩ නින්ඳේ....
කෙටි ජිවිතේ අපි වින්ඳේ.... (අපි වින්ඳේ)

පියවි ලෝකයෙන් ඈතට පාවී යයි (පාවී යයි)
මනස්ගාත එකක් නෑරම අමතකවේවී (වේවී yeyy)
දුමාරේ වෙලාගනියි දැන් හිනා ගෙනේවී (ගෙනේවී...)
අකීකරු ශාකසරේ නීතිවිරෝධී ඇයි ? (විරෝධී)

[Verse 01 - EskennyWorld]

යෞ-යෞ-යෞවනේ පොපියන චමත්කරේ මේ! (kraaw! kraww!)
බොඳ වෙලා පැහැදිලි නෑ පේන දේ
සිහියට එද්දී දන්නේ නෑ දැන් මොකද වුණේ (Hah)
නඩු කන්නැතුව ආවොත් Happy Customer Today
පාට පාට හීන ලෝක වල අපි යාවී (yeh yer)
ඉන්න තැන සාමය සතුට පිරේවී (සාමෙන්)
අඩවන් ඇස් සිනහ උතුරාවී
රෑ වෙන්න වෙන්න තව ආතල් ගෙනදේවී
JahRasthafari ! දෙවියා Bob Marley
රෑ එළිවෙනකන් party, අපේ වැටෙනකන්ම නාඩි
පැය ගානක් ගෙවිලා දැන් දැනෙයි වගේ විනාඩි
හැබැයි back to the අපි normal (pheew) Benda, SH3NAත් (phww) එක්ක Marty (pheww)
මේක තමයි homie ආතල්ම සිද්ධිය
අපි නෙමෙයි චිත්‍ර ඇන්ඳේ ගෙදර තිබ්බ බිත්තිය
ජිවත් වෙන්නේ සංගීතෙන්, පුරවන් ඉන්නේ සවනේ
කොල්ලෙක් වුණොත් ඉඳලා බලපං මදපවනේ

[Hook 02 - BenDrew]

මන්දාකිණි අතරින් පාවෙන්නේ.... (පාවෙන්නේ)
නෑ මේ වෙන දේවල් දන්නේ.... (දේවල් දන්නේ)
මදපවනේ ළා අඳුරේ අඩ නින්ඳේ....
කෙටි ජිවිතේ අපි වින්ඳේ.... (අපි වින්ඳේ)

පියවි ලෝකයෙන් ඈතට පාවී යයි (පාවී යයි)
මනස්ගාත එකක් නෑරම අමතකවේවී (වේවී yeyy)
දුමාරේ වෙලාගනියි දැන් හිනා ගෙනේවී (ගෙනේවී...)
අකීකරු ශාකසරේ නීතිවිරෝධී ඇයි ? (විරෝධී)

[Verse 2 - SH3N]

නන්නත්තාර මේ ලෝකේ ...
(yo) අනන්තෙට යන්න උදව් වුණ ශාකසරේ
පේන්නගත්තා මට මනස්ගාත වගේ විකාර රූප මේ වෙලාවේ
දාරෙන් ඇද්දා එකපාර දුමෙන් එළියට ගලයි සතුට රටාවෙන් (සතුට රටාවෙන්)
ගෙනාවේ කේරලෙන් තමයි අපේ පැත්තේ කොල්ලෝ ගිහින් රෑ හොරපාරෙන්
Yessir
රාමු බොඳවෙලා .. මාව පාවෙලා ..
යනවා සිහිය ටික ටික දැන් නැතිවෙලා (නැතිවෙලා)
දැන් ගොඩක්වෙලා .. ඇස් රතුවෙලා
මන්දාකිණියට යයි මල නිසා මත්වෙලා
මැවිලා ඇඳිලා ලස්සන රටාවට
මගේ මනස (yeah) පාවුණේ වෙනම කලාවට (කලාවට)
විඳින ජීවිතේ දැන් මේ ටික කාලෙට
ආතල් එකේ ඉමු ගහලා මල මේ තාලේට

Related songs

Scream Your NameKrystal Evette Money on my mindHaze Arthur MillerGlüme Cocaine In MinneapolisRyuh Power of the MindMacka B $horty'sInfernoStuInTheStu Bana Gül DiyorlarMuharrem Ertaş Marry the Night monologueLady Gaga I Say A Little PrayerYama Laurent À PortaRita Onofre

Comments

Popular posts from this blog